Animator Vs. Animation Collaction




මේක බල්න්නකෝ.......
ANIMATOR VS ANIMATION I

Step Up 3 Sound Tracks Download කරගන්න.

2011 මේ අවුරැද්දේ මගේ පලවෙනි Post එක ඔන්න දාන්න යන්නේ.. Step up 3 ගැන කව්රැත් දන්නවනේ දැන් හැමෝම වගේ බලලත් ඇති නේ?.. Movie එක නෙමේයි මම Movie එකේ Soundtrack ටික ගෙනාවා mediafire download කරගන්න. ගොඩක් ලස්සන Track ටිකක් තිය‍නවා ඔයාලත් දැන්ම Download කරන් අහන්න. මගේ හිතට අල්ලපු Track දෙක තුනක්ම තියනවා.. එ ටික මම Youtube එකෙන්  embed කරලා Post එකට ඇමුණුවා. ඒ ටිකත් බලන්න කෝ. එහෙනම් මම ගියා තවත් හොද Post එකකින් හම්‍බවෙමු....... අහ් කියන්නත් අමතක උනානේ. 2011 ලැබුවා වු වසර සාමය සතුට පිරි නව වසරක් වේවා! (මේ අවුරැද්දේ වත් comment එකක්, අඩුම තරමේ එක comment එකක් වත් වැටිවා!!)