DirectX 10 Download කරගන්න

මෙන්න DirectX 10 අලුත් ම Version එක Download කරගන්න'

මේ DirectX එක අනික් DirectX වලට වඩා ටිකක් එකක් Advance (Quality) වැඩියි.

මේක හුගක් ප්‍රයොඡන වත් වෙන්නේ‍ ගේම්ස් ගහන අයට.
මෙකෙන් අපේ තියෙන Graphics වල Quality එක තවත් ටිකක් Quality කරනවා.

Winrar File එකකට Lock එකක් දාමු.....

හරි ඔන්න අදත් මම පොඩි Trickx එකක් අරන් ආවා මේක හුගක් කට්ටියට ප්‍ර‍යෝඡනය වෙන්න පුලුවන්. මුලින්ම Winrar නැති අය Winrar Download  කරගන්න කෝ පහල Link එකෙන්


ඔයගොල්ලෝ මොකක් හරි File එකක් Archive "Zip" කරනකොට තමයි මෙක කරන්න ඔනේ. හරි එහෙනම් පටාන් ගමු

Google Chrome වල Bookmarks Back Up කරගමු.

හුග දවසකින් ලිපියක් ලියන්නත් බැරි උන නිසා ඔන්න අද ලිපියක් දාන්න හිතුනා. මම අද කියන්නේ Google Chrome වලට නිතරම වගේ අපි අපට අවශ්‍ය වේබ් අඩවි ඔක්කොම Bookmark කරනවනේ. මෙහෙම Bookmark කරන ‍ඒවා ඔක්කොම එකපාර බැක් අප් එහෙමත් නැත්නම් එක තැනකට එකතු කරන විදිය ගැන. මුලින්ම Chrome Settings වල  Bookmark Manager එකට යන්න ගිහින් Bookmark Manager කිල්ක් කරන්න. එතකොට වෙනම Window එකකින් Bookmark Manager එක එනවා ඊට ප‍ස්සේ එකේ තියෙනවා Organize කියලා.

ඕනෑම ඉන්ටර්නෙට් Radio චැනලයක් සොයා ගෙන ඇසිය හැකි 'Radio Time'

ඕනෑම Internet Radio චැනලයක් සොයා ගෙන ඇසිය හැකි ' Radio Time' 
රේඩියෝ ටයිම් වෙබ් අඩවියෙන් ලොව ඕනෑම ඉන්ටර්නෙට් රේඩියෝවක් සොයා ගෙන එතැන් ඇසිය හැක. වෙබ් පිටුවේ Local Radio ටැබ් එකෙන් තම රටේ ඉන්ටර්නෙට් රේඩියෝ චැනල වෙත යා හැකමේ සදහා පිවිසෙන්න

Fifa 2002 Demo Download කරගන්න

හුග දවසකින් ලිපියක් ලියන්නත් ‍බැරි උනානේ. අද මම හිතුවා ගේම්ස් ගහන අයට තවත් හොද Game එකක් අරගෙන එන්ට...  Fifa 2002 Download කරගන්න මේ ගේම් එකත් ඔනැම පරිගනකයක ක්‍රිඩා කරන්න පුඑවන් (p2 up). හැබැයි මේ ගේම් එක Demo Version එකක්. Team 2 යි සෙල්ලම් කරන්න තියන්නෙ.....


වෙබ් අඩවි වල පි ඩි එෆ් සැනෙකින් සදා දෙන පි ඩි එෆ් මයි යු ආර්එල්

වෙබ් අඩවි වල පි ඩි එෆ් සැනෙකින් සද දෙන පි ඩි එෆ් මයි යුආර්එල් 
තමන්ට අවශ්‍ය වෙබ් අඩවියක පි ඩි එෆ් එකක් සද ගැනීමට ඕනැ නම් ඔබ කල යුත්තේ 
මෙම වෙබ් අඩවිය විසින් ලබා දෙන බොක්ස් එක තුල අවශ්‍ය වෙබ් පිටුවේ ලිපිනය ලියා සබ්මිට් කිරීම පමණි. 
එවිට එම් පි ඩි එෆ් එක සැනකින් ඔබේ පරිගණකයට Download වේ 

මෙය ලබා ගැනිමට 
http://pdfmyurl.com/
වෙත පිවිසෙන්න.

ලිපිය - සමිත දර්ශන
Fun pura blog එකේ PDF එක DOWNLOAD කරගන්න

තාවකාලික ඉ-මේල් ලිපිනයක් හදා ගන්නා විදිය

ඔන්න මම අද කියන්න යන්නේ තමන්ටම කියල තාවකාලික eMail ලිපිනයක් හද ගන්න විදිය. අද බොහෝදෙනෙක් විවිද ඔන්ලිනේ සේවා සදහා තමන් ගේ ගේ ඉ-මේල් ලිපිනය ඉල්ලනවා. මේවගේ අවස්ථා වලදී බාවිතයට ගන්න තමන් ගේ විකල්ප ඉ - මේල් ලිපිනයක් ලෙස මෙය බාවිතා කර හැක.මෙය තමන් ට ඕන වෙලා වක නැති කර ගැනීමටත් හැකිය ව තියනවා. 


මෙය ලබා ගන්න 
http://tempalias.com

Jay Sean 1012 Mp3 එක Download කරගන්න

මේ Track එක Jay Sean ගේ අලුතෙන්ම Release වුන Track එකක්. මේ Track එකෙන් කියවෙන්නේ 2012 (Word End) ලෝක විනාශය ‍ගැනයි.
මේ Track එක Sing කරන්නේ Jay Sean එක්ක Nicki Minaj. දැන්ම Download කරගන්න පහල Link 1 Click කරලා

192 Kbps     |    5.22 MB (5,479,634 bytes)

Download කරන වීදිහ....
Right Click කරලා Save Link as... කරන්න

This is it Michael Jackson's Movie Download


 A compilation of interviews, rehearsals and backstage footage of Michael Jackson as he prepared for his series of sold-out shows in London.
This Is It (2009) DvDrip-aXXo