තාවකාලික ඉ-මේල් ලිපිනයක් හදා ගන්නා විදිය

ඔන්න මම අද කියන්න යන්නේ තමන්ටම කියල තාවකාලික eMail ලිපිනයක් හද ගන්න විදිය. අද බොහෝදෙනෙක් විවිද ඔන්ලිනේ සේවා සදහා තමන් ගේ ගේ ඉ-මේල් ලිපිනය ඉල්ලනවා. මේවගේ අවස්ථා වලදී බාවිතයට ගන්න තමන් ගේ විකල්ප ඉ - මේල් ලිපිනයක් ලෙස මෙය බාවිතා කර හැක.මෙය තමන් ට ඕන වෙලා වක නැති කර ගැනීමටත් හැකිය ව තියනවා. 


මෙය ලබා ගන්න 
http://tempalias.com
 වෙත පිවිසෙන්න (මිතුරේකු විසින් එවන ලද ලිපියකි.)

No comments:

Post a Comment