You Tube Fun!!


හුග දවසකින් මේ පැත්තේ එන්න හම්බුනේ.. මේ දවස් වල ඉවර කරන්න ඔනේ හදිස්ස වැඩ ටිකක් තිබ්බ නිසා පොස්ට් එකක් දාන්න Time එකක් තිබ්බේ නෑ.. හරි ඔන්න අදත් පොඩි Trick එකක් හම්බුනා. ඔයගොල්ලො You Tube Videos බලනකොට Video එක Load වෙන්න වෙලා යනවා නේ? කව්රුත් කැමති කැඩි කැඩි යන වට වඩා වි‍ඩියෝ එක එකපාර load උනාම බලන්න නේ! සමහරුන්ට ඔක ලොඩ් වෙනකල් ඉන්න බැ නේ එක විදියකට එහෙම ඉන්න බැරි අයට මේක ‍ප්‍රයොඡනවත් වෙයි.. You Tube Player එකෙන් Game ගහන විදිය තමයි කියන්න ‍ය‍න්නේ...
මුලින්ම විඩියෝ එක Load වෙන්න දෙන්නකෝ. ලොඩ් වෙන්න කියන්නේ ඹක්කොම නෙමේයි ටිකක් ලොඩ් වෙන්න දෙන්න. ඉට පස්සේ ආයේ මුලට අරන් Pause කරන්න කරලා ඇරෝ කී වලින් වම් පැත්තේ බටන් එක ඔබාගෙන උඩ ඇරෝ එකත් ඒ එකක්ම ඹබන්න (Left + Up). චුට්ටක් වෙලා ඉන්න ඉට පස්සේ පොඩි snake game එකක් Player එකේ පෙන්නයි (පහල වගේ). ඉට පස්සේ ඉතින් ලොඩ් වෙනකල් ආතල් එකට පොඩ්ඩක Play කරන්න!!
(කිව්ව එක හරියට තෙරැනේ නැත්නම් කමන්ට් එකක් දාලා මට පොඩඩක් කියන්න)




No comments:

Post a Comment