Winrar File එකකට Lock එකක් දාමු.....

හරි ඔන්න අදත් මම පොඩි Trickx එකක් අරන් ආවා මේක හුගක් කට්ටියට ප්‍ර‍යෝඡනය වෙන්න පුලුවන්. මුලින්ම Winrar නැති අය Winrar Download  කරගන්න කෝ පහල Link එකෙන්


ඔයගොල්ලෝ මොකක් හරි File එකක් Archive "Zip" කරනකොට තමයි මෙක කරන්න ඔනේ. හරි එහෙනම් පටාන් ගමු

මුලින්ම අවශ්‍ය කරන File එක right කිලික් කරලා Add to archive.. Select කරන්න. ඉට පස්සේ Archive name and parameters කියලා එන Window එකේ තියෙන Advanced Tab එක Click කරන්න ඉට පස‍්සේ Compression කියන එකට යටින් තියෙන Set Password කියන් එක Click කරන්න. ඉට පස්සේ Password එක Type කරන්න. Type කරලා OK කරලා File එක Zip කරන්න.ඔන්න දැන් Password එක දාලා තියන්නේ. දැන් හරි. දැන් කව්රැ හරි ඔයාගේ Zip File එක Open කරලා Extract කරන්න හැදුවොත් Password එක ඉල්ලනවා. මේකෙන් තමන්ගේ වටින කියන තොරතුර ආරක්ෂා කරගන්න පුලුවන්....
කියපු එවා පැහැදිලි නැත් නම් පහල පින්තුර ටික වත් බලන්න.

Add ti archive...



















Advanced Tab එක Selact කරන්න

Set Password තෝරන්න

Password එක දෙන්න

Extract කරන්න

password එක දැම්මට පස්සේ extract කරද්දි 

No comments:

Post a Comment