Google Chrome වල Bookmarks Back Up කරගමු.

හුග දවසකින් ලිපියක් ලියන්නත් බැරි උන නිසා ඔන්න අද ලිපියක් දාන්න හිතුනා. මම අද කියන්නේ Google Chrome වලට නිතරම වගේ අපි අපට අවශ්‍ය වේබ් අඩවි ඔක්කොම Bookmark කරනවනේ. මෙහෙම Bookmark කරන ‍ඒවා ඔක්කොම එකපාර බැක් අප් එහෙමත් නැත්නම් එක තැනකට එකතු කරන විදිය ගැන. මුලින්ම Chrome Settings වල  Bookmark Manager එකට යන්න ගිහින් Bookmark Manager කිල්ක් කරන්න. එතකොට වෙනම Window එකකින් Bookmark Manager එක එනවා ඊට ප‍ස්සේ එකේ තියෙනවා Organize කියලා.
ඒක Click කරන්න. ඉට ප‍ස්සේ එනවා Save කරන්න. ඔයාලට අවශ්‍ය තැනක Save කරගන්න. එච්චරයි. ඔන්න එ‍හෙනම් Bookmark Back up කරලා ඉවරයි

මේක හුගක්ම වැදගත් වෙන්නේ Machine එක Format කරන වෙලා වල් වලටයි.
මේක Save වෙන්නේ HTML File එකක් විදිහට........
         
            ඉට පස්සේ බලමු බැක් අප් කරපු Bookmarks කොහෙමද ආපහු Google Chrome වලට Import කරන්නේ කියලා.

එකටත් Book Mark Manager වල Organize ‍ටැබ් එකට ගහින් Import Bookmarks Click කරන්න එතකොට කලින් තිබ්බා වගෙම Bookmarks ටික ඒ විදිහටම ඔයාගේ Google Chrome වල වල‍ට Save (Restore) වෙලා තියෙයි. :D

Settings (Customize and control Google Chrome) -> Bookmark Manager


















Book Mark Export කරන විදිය


















Save කරන්න














Book Mark Import කරන විදිය

Open කරන්න

No comments:

Post a Comment