ඒක Click කරන්න. ඉට පස්සේ එනවා Save කරන්න. ඔයාලට අවශ්‍ය තැනක Save කරගන්න. එච්චරයි. ඔන්න එහෙනම් Bookmark Back up කරලා ඉවරයි
මේක හුගක්ම වැදගත් වෙන්නේ Machine එක Format කරන වෙලා වල් වලටයි.
මේක Save වෙන්නේ HTML File එකක් විදිහට........
ඉට පස්සේ බලමු බැක් අප් කරපු Bookmarks කොහෙමද ආපහු Google Chrome වලට Import කරන්නේ කියලා.
එකටත් Book Mark Manager වල Organize ටැබ් එකට ගහින් Import Bookmarks Click කරන්න එතකොට කලින් තිබ්බා වගෙම Bookmarks ටික ඒ විදිහටම ඔයාගේ Google Chrome වල වලට Save (Restore) වෙලා තියෙයි. :D
Settings (Customize and control Google Chrome) -> Bookmark Manager |
Book Mark Export කරන විදිය |
Save කරන්න |
Book Mark Import කරන විදිය |
Open කරන්න |
No comments:
Post a Comment