Can I Run It! Game System Requirements

හලෝ කස්ටිය කොහොමද? හුග දවසකින් මේ පැත්තේ එන්නත් බැරි උන නි‍සා ඔන්න අද උදෙන්ම ආවා තවත් හොද ලිපියක් දාලා යන්න. මේක සයිට් එකක්. නිකන්ම සයිට් එකක් නෙ‍‍වේයි! මේ සයිට් එකෙන් පුලුවන් ඔයාලට ඔයාලගේ Computer වල ගහන්න පුලුවන් Games ‍මොනවද කියලා ලෙසියෙන්ම දැන ගන්ට..... මේ සයිට් එකට ගිහින් ඔයාලට ඔනේ Game එක Select කරල එක ඔයාලගේ PC Computer එකෙ ගහන්න පුලුවන්ද කියලා ලේසි‍යෙන්ම දැන ගන්ඩ.. ( COMPUTER SPEED, VGA, RAM, H.D.D SPACE මේ ඔක්කොම ගොම් එකට ඔන විදියට තියනවද කියලා පෙන්නනවා.)


ඔයාල‍ට තියන්නේ සයිට් එකට ගිහින් ඔයාලට ඔන ගොම් එක තෝරලා හරි Search කරල හර Can You Run It බටන් එක කිලික් කරන එක විතරයි....  හැබයි මේක වැ‍ඩකරන්න JAVA INSTALL කරලා තියෙන්න ඔනේ 



මේ ලිපිය කොහොමද කියලා Comment එක්ක දාන්න!

No comments:

Post a Comment