විවිඩ ඔන්ලින් එකවූන්ට් වල පස්ස්වොර්ඩ එක තැනකට එකතු කරමු!!

හුග දවසකින් මෙ පැත්තේ එන්නත් බැරි උන නිසා අද හිතුනා ටක් ගාලා ඇවිල්ලා Post ‍එකක් දාලා යන්න.

ඔන්ලින් එකවූන්ට්ස් ගණනාවක් ඒවා සදහා සකසා ඇති මුරපද ගණනාවක් මතක තබා ගැනීම සදහා නැවත නැවත යෙදීම කරදරකරීය.එකට විසදුමක් හැටියට පාස් පැක් එකවූන්ට් එකක් සදා ගත් විට එම සියලුම මුරපද ඒ වෙත ලබා දී, එතනින් ම ඕනෑම වෙබ් එකවූන්ට් එක කට ලොග් විය හැක.

ඒ සදහා පහත ඇති වෙබ් අඩවියට පිවිසෙන්න
(www.passpack.com)

2 comments:

  1. එල එල බලමු ඩවුන්ලෝඩ් කරලා....

    ReplyDelete