You Tube අහන්න.

You Tube තියෙන්නේ විඩියෝ බලන්නනේ? අලුත් වැඩක් හොයා ගත්‍තා නෙට් එකේ රවුම් ගහද්දි. ඔයාලා ආසම You Tube Videos (remix audios) වගේ ඒවා. විඩියෝ නැතුව Mp3 විදියට Download කරගන්න පුලුවන් සයිට් එකක් හම්බුනා නියම සයිට් එක ;) .Video එකේ Link එක දිලා Mp3 එකේ Quality ය දිලා Go කරන්න විතරයි තියන්නේ. ඉට පස්සේ Mp3 එකක් විදියට Download කරන්න පුලුවන්. සයිට් එකට මේතනින් යන්න.
 ඉක්මනින් තව ලිපියක් දාන පොරොන්දුවෙන් මම යනවා. බායි!!

No comments:

Post a Comment