Face Book Free යන්න, මේන්න චාන්ස් එකක්!


මොබිටෙල් අයතනය විසින් නවතම පහසුකමක් මොබිටෙල් පාරිබෝගියන් වෙත හදුන්වා දි තියනවා.

නොමිලේ Face Book යන්න චාන්ස් එකක්

මේ සදහා ඔබ කල යුත්තේ, ඔබේ ඡංගම දුරකථනයෙන් ‍හෝ පරිගනකයෙන් Face Book Log වෙද්දි Address Bar එකේ
0.Facebook.com යන්න Type කිරිම පමණයි.(පහත පින්තුරයේ පරිදි)


Http://0.facebook.com


Only For Mobitel Usersමේම Free Face Book සේවාව වලංගු වන්නේ මොබිටෙල් පාරිබෝගියන්ට පමණි.

වැඩි විස්තර..........






No comments:

Post a Comment