Nokia Phone වල ලංකාවේ මිල ගනන් දැන ගන්න.......

අද මම ඔය කස්ටියට දෙන්නේ තවත් මැක්සා ගින්දර වගේ Web Site එකක් ගැන. මේකෙන් පුඵවන් දැනට ලංකාවේ තියන Latest Nokia Mobile Phone වල ලංකාවේ මිල ගනන් රුපියල් වලින්ම දැන ගන්‍ට. මේ Site එකෙන් තව Free Call SMS වැනි සේවා වන් ද ලබා ගන්න පුඑවන්. (Site එකට යන්න)

ඒ එක්කම තවත් Site එකක් මම ඔයගෝලන්ට ‍දෙනවා මෙකත් Phone සම්බන්දම තියන Site එකක් තමයි. මේ‍කෙන් පුඑවන් ඔනැම Mobile Phone

එකක් ගැන සම්පුර්ණ ‍විස්තරයක් තප්ප‍‍රෙන් Search කරලා ගන්න.... (Site එකට යන්න)
Example : Nokia N97 Mini - Full Phone Specifications :D

No comments:

Post a Comment