Nokia Phone Full Formate කරන හැටි.....

NOKIA CONNECTING PEOPLE
අද මම කියලා දෙන්නේ කොහොමද Nokia Phone එකක් Full Format (factory format) කරගන්නේ කියලා. හරිම ලේසියි. පුංචි දේයයි කරන්න තියන්නේ. හරි එහේනම් ‍වැඩේට බහිමු. (මෙම ක්‍රමය සියලුම Nokia දුරකථන වලට ආදාල නොවෙයි.)


01. ඔබේ ඡංගම දුරකථනයේ ඇති memory card පත ඉවත් කරගන්න.


02. Phone memory එකේ ඇති සියලුම දුරකථන(contacts) අංක සියල‍්ලම සිම් කාඩ් එකේ හි Save කරන්න
03. Phone එකේ ඇති SMS සියල‍්ල ද memory card එකේ හි Save කරන්න 04. *#7370# සටහන් කර Send (Dial) කරන්න. (restore all original phone settings? phone will restart.) යනුවෙන් display එකේ හි සටහන් වේ. එය Yes කරන්න. 

( Yes කර පසු ඔබගේ දුරකථනයේ රහස් අංකය Password එක ලාබා දෙන්න) ඉන්පසු Phone එක Restart වේ. Restart වු පසු (වේලාව සහ දිනය)(Time & Date Settings) අතුලත් කරන්න. දැන් ඔබගේ ජංගම දුරකථනය Full Format (Factory Format) වි අවසන් ය


Full Format කිරිමෙන් ඇතිවන වාසි,
  • දුරකථනයේ වේ‍ගය වැඩි විම
  • වෛරස් තිබුනානම් ඉවත් විම
  • Phone Memory ඇති අනවශ්‍ය දැ ඉවත් විම
වෙනත් Format කිහිප‍‍යක්,
  1. Full Factory Format = *#7370#
  2. Soft Format = *#7780# (මෙයත් ඉහත පරිදිම කල හැක.)
වෙනත් Nokia Tricks කිහිපයක්,
  1. ‍ඔ‍බගේ දුරකතනයේ Ime අංක‍ය බලාගැනිමට = *#06#
  2. ඔ‍බගේ දුරකතනයේ නිකුත් කල දිනය ‍හා දුරකථනයේ වර්ගය බලාගැනිමට = *#0000#
මේ ක්‍රමය හැම Nokia Phone එකකටම හරියන් නෑ
මේය ක්‍රියාත්මක කිරිමට පෙර ‍Data Backup කිරිමක් හෝ Data memory කාඩ් පතට Copy කිරිමක් කරන්න. මෙය නොකිරිමෙන් ඔබගේ contact no. සහා අවශ්‍ය අනෙකුත් දත්ත නැතිවි යයි.
තවත් ක්‍රම බලාපොරෙත්තු වන්න (ToBe Continued)
ඔයාලට මේ ගැන ‍මොනාද හිතෙන්නේ,
Comment එකක් දාන්න.

2 comments: