Onbux එකෙන් සල්ලි හොයන්න බැරිද?

පුළුවන්.සල්ලි හොයනව වගේම ඉතාම ඉක්මනින් සල්ලි ටික Account එකට දාගන්නත් පුළුවන්.කෙනෙක් හිතයි මේක හිගාකනව වගේ වැඩක් කියල.මොකද දවසට ලැබෙන්නෙ Ads 4යිනෙ.මාසෙම කලොත් 4x30=120 නේද? Account එකට සල්ලි දා ගන්නත් $2ක් වෙන්න ඕනෙ.එත් මේ Ads 4 බලන්න ඔයාට දවසට යන්නෙ විනාඩි 2යිනෙ නේද?අනික විනාඩියට ශතයක්වත් නැතිව Facebook එකේ පැය ගනන් මොනතරම් කාලයක් ගත කරනවද? මම මේ සටහන ලියන්න හිතුවෙ ගොඩක් අය එකපාරටම ගොඩක් මුදල් බලාපොරොත්තු වෙනවනෙ.සල්ලි හොයන්න ඒ තරම් ලේසිනම් හැමෝම ඇග මහන්සි වෙන වැඩ අතැරල Computer ටිකක් ගනියිනෙ.ඒක නිසා ඉවසීමෙන් කරන්න ඕනෙ වැඩක් මේක .Ads බලනකොට ඔයලට හිතෙයි මේ මොන දුකක්ද කියල.හැබැයි මාසෙ අන්තිමට හිතෙයි අපරාදෙ Ads ටික Click කලානම් මේවෙනකොට කීයක් හරි ලැබෙයිනෙ කියල.

අනිත් එක තමයි අපි මේ වැඩසටහනට සම්බන්ද වුනේ නොමිළයේනෙ.නොමිලයේ අපි පටන් ගත්තු ගිණුමකට පහසුකම් අඩුයි.එත් මේව ගැන හරියටම දන්නෙ නැති නිසා මුදල් ගෙවල Upgrade කරන්න බයයිනෙ.ඒ නිසා ඉස්සෙල්ලාම $2ක් වෙනකන් Ads click කරල බලන්න මුදල් ලැබෙනවද කියල.මම නම් මුදල් ගත්ත.එහෙම කිව්වට ඔයාල කොහොම්ද මාව විශ්වාස කරන්නෙ නේද?ඔයාලට සල්ලි ලැබෙනකන් ෂුවර් නැහැනෙ.ඉතින් $2ක් වෙනකන් Click කරල බලන්න.
මම මේ කියන්න හැදුවෙ ඒක ගැන නෙවෙයි.දැනට අපිට Ads 4නෙ ලැබෙන්නෙ.එත් ඔයාලගෙ යාළුවො එහෙම ඔයාලගෙ referral link එක හරහා බදව ගත්තොත් ආදායම වැඩිකරගන්න පුළුවන්.වෙන Site වල වගේ නෙවෙයි.මේකෙදි ඔයාලට යාළුවො 80ක් බදවගන්න පුළුවන්.ඔයාට Blog එකක් තියෙනවනම් ලේසියෙන්ම යාළුවො බදවගන්න පුළුවන්.අනික තව පහුවෙනකොට ඔයාලගෙ මුදල් එහෙම ලැබුනම මේ Site එක ගැන විශ්වාශයක් ඇතිවෙනවනෙ.එහෙම වුනාම ඔයාලගෙ හැකියාව මත් ඔයාගෙ Account එක Upgrade කරගන්න පුළුවන්.එමගින් ඔයාගෙ ආදායම දෙගුන ,තෙගුණ කරගන්න පුළුවන්.රස්සාවකට ගියත් එහෙමයිනෙ.මුලදි හැමදේම ලැබෙන්නෙ නැහැ.සතෙන් සතේ,රුපියලෙන් රුපියල කියල වැඩේ අත් හරින්නෙ නැතුව කරගෙන යන්න.

තවමත් Onbux එකේ Register වුනේ නැද්ද? 

එහෙනම් මෙතන ඔබන්න...


copyright-EK




No comments:

Post a Comment